Python from the beginning in Sinhala - Python මුල සිට සරලව

වෘත්තීයමය පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්ගෙන්ම programming ඉගෙන ගන්න.



Platform: Udemy
Status: Available
Duration: 10 Hours

Price: $19.99 $0.00


Note: Udemy FREE coupon codes are valid for maximum 3 days only. Look for "Get Coupon" orange button at the end of Description.

What you'll learn

  • Programming with Python from the beginning - Python මුල සිට සරලව
  • Create a small project with Python - පයිතන් මගින් කුඩා project එකක් නිර්මාණය කිරීම

Requirements

  • Basic understanding of computers - පරිගණක ගැන මූලික දැනුම
  • Computer to code - පරිගණකයක්
  • An internet connection - අන්තර්ජාල සබදතාවයක්
  • Egerness to learn - ඉගෙනීමට ආශාව
Description
ඔබත් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී නම් මෙම පාඨමාලාව ඉතා හොඳ ආරම්භයකි.

මෙම පාඨමාලාවේදී Python නම් පරිගණක භාෂාව මුල සිටම ඉගැන්වේ. ඔබට අවශ්‍ය වන්නේ පරිගණක ගැන මූලික දැනුමක් සහ විශේෂයෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව සහ උනන්දුවයි.

මෙම පාඨමාලාව අවසානයේදී Python පරිගණක භාෂාව ගැන මනා දැනුමක් ඔබ සතු වනු ඇති අතර වැඩි දුර ඉගෙනුම සඳහා අවශ්‍ය වන වැඩිදුර කියවීම අදාල වීඩියෝ එකෙහි විස්තරය තුල අඩංගු වී ඇත.

මෙහි පාඨමාලා ගාස්තුව කෙරෙහි මා සතුව ඇති බලපෑම අවමය. යම් හෙයකින් ආර්ථික අපහසුතා නිසා මෙම පාඨමාලාව මිලදී ගත නොහැකි නම්, කරුණාකර පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. එවිට හැකි තරම් උපකාරයක් කිරීමට උත්සහ කරන්නෙමි.

Note: This course is taught in Sinhala language, NOT in English.

Who this course is for:

  • Anyone who want to learn Python programming - Python ඉගෙන ගැනීමට කැමති සැම